Pages

Subscribe:

Blogger templates

Labels

Wednesday, February 29, 2012

Unlimited Free web hosting

මෙන්න ඔයාලටත් නොමිලේ වෙබ් හොස්ටින් ...පොඩ්ඩක් නෙවේ..අසීමිතව...

මමත් මේක භාවිත කරනවා...
කිසිම ප්‍රශ්නයක් නෑ..

සල්ලි දීල ගත්ත වගේම තම ඉතින්...

ඔන්න ඉතින් පරක්කු නොවී ඔයාලත් අරගන්න...

Tuesday, February 28, 2012

යාලුවොන්ව තාරහා ගස්සන්න...මෙන්න බාන්දේ...එලම කිරි...



මෙනන් අද ඔයාලට ගෙන්ම පට්ට ඇප් එකක්.හැබැයි මේක සිම්බියන් වලට තියෙන්නේ..මේකන් පුළුවන් ඔය කැමති අඔකයකට miss calls ගහන්න...ඕනනම් ක් ක් උනත්..රිංග එකක් ගිහින් කට් වෙනවා..

එහෙනම් කට්ටිය මුලින්ම බාගන්නකො.

ඊට පස්සේ ඕක extract එහෙම කරලා ෆොන් එකට කොපි කරගන්න..

ඔකේ Python කියන folder එකේ තියෙන PythonForS60_1_4_3_3rdEd.sis එක මුලින් install කරන්න.
ඊට පස්සේ PythonScriptShell_1_4_3_3rdEd.sis එක ඉන්ස්ටල්ල් කරන්න..

දැන් back කරලා Smart4n.Jeer.v1.01.sis එක install කරගන්න..

දැන් තියෙන්නේ ඇප් එක open කරගන්න..

දැන් මේ වගේ screen එකක් පෙනෙයි..


දැන් ඔකේ settings වලට ගිහින් set number කියන තැනට ඔයාට miss calles ගහන්න ඕන number එකයි , set count කියන තැනට ගහන්න ඕන miss ගැනයි දීලා start dialing කියන එක දෙන්න..

අනිත් එක්කෙනා ආන්සර් කරි කියල බය වෙන්න එපා..
ආන්සර් කරන්න බැ..

පුළුවන් නම යාලුවනි කොමෙන්ටුවක් දල යන්න.මේක ගැන... 

Sunday, February 26, 2012

Godaddy ඒකෙන අඩුවට Domain ගන්න - අපෙන්ම පමණි.

CALL OF DUTY MODERN WARFARE 2 කෙලින්ම බාගන්න..

ඔන්න මම අද ඔයාලට දෙන්නේ CALL OF DUTY MODERN WARFARE 2 ගේම් එකේ..වැඩිය විස්තර කියන්න ඕන නැනේ ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නවනේ..


ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් 
එහෙනම් කට්ටියම බගංනකූ.


ලින්ක් ගොඩක් තියෙනව ..
කැමති එකකින් බාගන්න...
ඔයාලගේ පහසුවට ප්‍රිමියම් එකවුන්ට් ටිකකුත් දෙන්නම්..
Fileserve
http://linksafe.me/d/7f5a02d0cf
http://linksafe.me/d/8f45b55ef1
http://linksafe.me/d/96c4afaa84
http://linksafe.me/d/8610b4e906
http://linksafe.me/d/8bd6f99e6c
http://linksafe.me/d/3db5dca790
http://linksafe.me/d/59f5ec4c02
http://linksafe.me/d/d48d96a314
http://linksafe.me/d/a6b0b46abe
http://linksafe.me/d/07a0938b4d
http://linksafe.me/d/6044d7f666
http://linksafe.me/d/30a2f01e77



Filesonic
http://linksafe.me/d/65532c1ef2
http://linksafe.me/d/05ec3dd0f9
http://linksafe.me/d/9c3692102e
http://linksafe.me/d/e9f5d846b8
http://linksafe.me/d/65f547d678
http://linksafe.me/d/78f13cc43d
http://linksafe.me/d/15b187d9e2
http://linksafe.me/d/690a48240e
http://linksafe.me/d/d1dc4630e7
http://linksafe.me/d/b87ece066c
http://linksafe.me/d/ab311e8ee2
http://linksafe.me/d/3d1e627939



Wupload
http://linksafe.me/d/2b164e9384
http://linksafe.me/d/cbfb31f258
http://linksafe.me/d/11c5b3661d
http://linksafe.me/d/02dc996bd9
http://linksafe.me/d/05d04592df
http://linksafe.me/d/0ba96d5d75
http://linksafe.me/d/5c9b1c8f63
http://linksafe.me/d/95c3976238
http://linksafe.me/d/7b998de81c
http://linksafe.me/d/f6c5192087
http://linksafe.me/d/ae2c8858e7
http://linksafe.me/d/dfaa3a6206



Rapidshare
http://linksafe.me/d/328b53f5c1
http://linksafe.me/d/8ba32254c7
http://linksafe.me/d/5f6e0ffe4a
http://linksafe.me/d/8703451cf4
http://linksafe.me/d/ff50f73f96
http://linksafe.me/d/566d5cc7f4
http://linksafe.me/d/5fa5737c1a
http://linksafe.me/d/5a60d03ded
http://linksafe.me/d/883fde0c81
http://linksafe.me/d/13d1021fc2
http://linksafe.me/d/043d718dc1
http://linksafe.me/d/61059d3f3d



Rapidshare
http://linksafe.me/d/328b53f5c1
http://linksafe.me/d/8ba32254c7
http://linksafe.me/d/5f6e0ffe4a
http://linksafe.me/d/8703451cf4
http://linksafe.me/d/ff50f73f96
http://linksafe.me/d/566d5cc7f4
http://linksafe.me/d/5fa5737c1a
http://linksafe.me/d/5a60d03ded
http://linksafe.me/d/883fde0c81
http://linksafe.me/d/13d1021fc2
http://linksafe.me/d/043d718dc1
http://linksafe.me/d/61059d3f3d

Saturday, February 25, 2012

iBusinessPromoter SEO වෙබ් ට්‍රැෆික් වැඩිකරගන්න..


ඔයාලත් කැමතිද ඔයාලගේ බ්ලොග් එක හරි වෙබ් අඩවියේ ට්‍රෆ්ෆික් වැඩි කරගන්න..මෙනන් ඔයාලත ලෝකෙන්ම 3 වෙනියට හොද සොෆ්ට් එක මගේ ගානේ...
 ඔයාල මේක ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් එක කොපි කරගන්න..

ඔන්න අප්ඩේට් එහෙම කරන්න එපා...

මේ සොෆ්ට් ඒකෙන ඔයාලට රෑන්ක් එක එහමට් වැඩි කරගන්න පුළුවන්.
ඒ වගේම ගොඩක් විසිටෙර්ස් ල ගෙන්න ගන්නටත් පුළුවන්..
 ඒ වගේම ලෝකේ තියෙන හැම සර්ච් එන්ගින් වලටයි බ්ලොග් රීඩර් වලටයි සුබ්මිට‍ කරගන්න පුළුවන්..

ඉතින් එහෙනම් බල බල ඉන්නේ බාගන්නකො...

.:DOWNLAOD:.

Winstep Nexus Ultimate ඔයාලත් ඉක්මනට දාගන්න......

ඔන්න යාළුවනේ මම අද අවේ ඩොක් එකක් අරන්..අ කිව්වේ මැක් ඔස් එකේ තියෙනව වගේ ඩොක් එකක්...මෙන්න මේ වගේ..



ඔන්න මම එක ඔයාලට දෙන්නේ ලෝකේ තියෙන හොදම මිලට.....එහෙනම් කට්ටිය ඉක්මනට බාගත කරගන්න...ලැජ්ජ වෙන්නේ නැතිව ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න හොදේ......ලගදීම Games විතරක් දෙන්න හිතන ඉන්නේ...සොෆ්ට් බාන්න හොදම බ්ලොග් එකක් දන අපිට තියෙනවනේ...අ නිසා games විතරක් දෙන්නම් ඔයාලට...

මෙන්න බාගන්න...

Friday, February 24, 2012

සින්දු අහන්න විතරක් පට්ට බාන්දේ - AIMP3

aimp3.png (399×598)


මේක ඇවිත් සින්දු අහන්න තියෙන නොමිලේ දෙන ඒවගෙන් හොදම එකක්..සද්දෙත් වරදක් කයන්න බෑ...මේක ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ..ඔයාල බගේනෙම බලන්න්කෝ.....

-----මෙන්න එහෙනම් බාගන්න----