මෙනන් අද ඔයාලට ගෙන්ම පට්ට ඇප් එකක්.හැබැයි මේක සිම්බියන් වලට තියෙන්නේ..මේකන් පුළුවන් ඔය කැමති අඔකයකට miss calls ගහන්න...ඕනනම් ක් ක් උනත්..රිංග එකක් ගිහින් කට් වෙනවා..
එහෙනම් කට්ටිය මුලින්ම බාගන්නකො.
ඊට පස්සේ ඕක extract එහෙම කරලා ෆොන් එකට කොපි කරගන්න..
ඔකේ Python කියන folder එකේ තියෙන PythonForS60_1_4_3_3rdEd.sis එක මුලින් install කරන්න.
ඊට පස්සේ PythonScriptShell_1_4_3_3rdEd.sis එක ඉන්ස්ටල්ල් කරන්න..
දැන් back කරලා Smart4n.Jeer.v1.01.sis එක install කරගන්න..
දැන් තියෙන්නේ ඇප් එක open කරගන්න..
දැන් මේ වගේ screen එකක් පෙනෙයි..
දැන් ඔකේ settings වලට ගිහින් set number කියන තැනට ඔයාට miss calles ගහන්න ඕන number එකයි , set count කියන තැනට ගහන්න ඕන miss ගැනයි දීලා start dialing කියන එක දෙන්න..
අනිත් එක්කෙනා ආන්සර් කරි කියල බය වෙන්න එපා..
ආන්සර් කරන්න බැ..
පුළුවන් නම යාලුවනි කොමෙන්ටුවක් දල යන්න.මේක ගැන...




2 comments:
මචන් මේක නම් මරු.. තැන්කු හොඳේ..
@Ashan - උබටත් තැන්කු වේවා..
Post a Comment